මාලඹේ පුංචි කාර් නිවස

වාහන උද්‍යානය

සියල්ලෙන් සපිරි සිරිලක වාහන ඉසුරුපුරය. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ස්ලිට් කැම්පස් අසල – මාලඹේ.

සෑම දිනකම විවෘතයි! 09:00AM – 06:00PM

Contact Details

Address:
මාලඹේ පුංචි කාර් නිවස, ස්ලිට් කැම්පස් අසල, ඉසුරුපුර පාර, මාලඹේ.
Mail Address:
46/KL, ගැමුණුපුර, කොතලාවල, කඩුවෙල.
Phone:
+94 117 275 275
Sales Hours:
සෑම දිනකම විවෘතයි! 09:00AM – 06:00PM

පුංචි කාර් නිවස තිබෙන තැන මෙන්න. මාලඹේ ස්ලිට් කැමිපස් අසල. අලුත් KIA ප්‍රදර්ශනාගාරය අසල. අධිවේගි මාර්ගයෙන් මාතර කොට්ටාව දෙසින් එනවා නම් කොතලාවල පිටවීමෙන් වමට කිලෝමීටරයයි. කඩවතින් නම් කඩුවෙලින් පිටවී කඩුවෙල නගරය හරහා කි.මි.4යි.

Contact